නව වසර සඳහා විශේෂ දුම්රිය සේවාවක්
පාසල් වාරය අවසන් වීමත් නව අවුරුදු උදාවත් සමගම ගම්බිම් බලා පිටත්වන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ජනවාරි 7 වනදා දක්වා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ද එදින දක්වා ක්‍රියාත්මක වන බව ද ඒ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවේය. අනෙකුත් … Continue reading නව වසර සඳහා විශේෂ දුම්රිය සේවාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed